දැරියක් අතින් වෙඩි වැදී ගිණි අවි පුහුණුකරු මිය යයි

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 28 බ්‍රහස්පතින්දා - 11:40 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

දැරියක් අතින් වැරදීමකින් ඇගේ තුවක්කුව හැරවී පුහුණුකරු මියයාමේ සිද්ධියක් ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා පලාතෙන් වාර්තා වෙයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

දැරියක් අතින් වෙඩි වැදී ගිණි අවි පුහුණුකරු මිය යයි

00:01:28

ඉලක්කයට වෙඩි තැබීමේ පුහුණුව ලබමින් සිටි අවුරුදූ 9 වයසැති දැරියක් අතින් වැරදීමකින් ඇගේ තුවක්කුව හැරවී පුහුණුකරු මියයාමේ සිද්ධියක් ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා පලාතෙන් වාර්තා වෙයි.

නිලධාරීන් පවසන ආකාරයට දැරිය, අධි බලැති ස්වයංක්‍රීය අවිය එක වෙඩිල්ලක් පමණක් යැවීමේදී සාර්ථකව හසුරුවාලීමට සමත්වී තිබේ.

එහෙත් පුහුණුකරු, 39 හැවිරිදි චාර්ල්ස් වැකා විසින් අවිය පූර්ණ ලෙස ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමට සකස් කළ විට දැරිය එය හසුරුවාලීමෙදී එහි බලයත් සමඟ තුවක්කුව ඉහල අතට හැරී උණ්ඩයක් පුහුණුකරුගේ හිසට එල්ලවී ඇත.

මේ වෙඩි තැබීමේ අවාසනාවන්ත අවි පුහුණුව එම දැරියගේ දෙමව්පියන් විසින් වීඩියෝ ගත කොට තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.