යුක්රේනයේ යුද ටැංකි සුසාන භූමිය

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 7 සිකුරාදා - 18:44 GMT

යුක්රේනයේ යුද ටැංකි සුසානය

  • නැගෙනහිර යුක්රේනයේ හර්කොෆ් නගරයේ 'සුසානයේ' අත් හැර දමා තිබෙන මල බැඳුනු යුද ටැංකි
  • කලෙක යුද ටැංකි පිළිසකර කළ ස්ථානයක් වූ මෙම ඩිපෝව දැන් යුද ටැංකි අත් හැර දමන ස්ථානයක් බවට පත් වෙලා
  • 'යුද ටැංකි සුසානය' පිළිබඳව මිතුරෙකුගෙන් අසා දැන ගැනීමෙන් අනතුරුව, 18 හැවිරිදි ඡායාරූප ශිල්පී පත්වෙල් ඉත්කින් එය සොයා ගැනීම පිණිස මාස ගණනක් උත්සාහ කළේය
  • "ඇතුලට ආවට පස්සේ මම පැය දෙකක් තිස්සේ ඒක පුරා ඇවිද්ද," බව පත්වෙල් ඉත්කින් පවසයි
  • "නිකම් හිතන්න. යුද ටැංකි 400 ක් එක තැනක. පේලියෙන් පේලියට අත් හැරලා දාල?"
  • "ඒකට ආරක්ෂාව දාල තියෙන්නේ ඒත් මම යන කොට එතන කවුරුවත් හිටියේ නෑ."
  • "මම මාස ගාණක් තිස්සේ මේක හොයා ගන්න උත්සාහ කළා."
  • "ඒ කාලේ මෙතන මාසෙකට යුද ටැංකි 60 කට වැඩිය පිළිසකර කළා. ඒත් දැන් මේ සේරම අත් හැර දාල."

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.