චාල්ස් කුමරු බීබීසී යේ සංචාරයක

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 11 අඟහරුවාදා - 18:10 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු, සිය බිරිඳද සමඟ ලන්ඩනයේ රීජන්ට් වීදියේ පිහිටි බීබීසී මූලස්ථානයේ සංචාරයක. (වීඩියෝව)

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු ලන්ඩනයේ රීජන්ට් වීදියේ පිහිටි බීබීසී මූලස්ථානයේ සංචාරයක නිරත වූයේය.

බ්‍රිතාන්‍ය ගුවන් ගුවන් විදුලියේ සාර්ථකත්වය සමරන දිනයක් වෙනුවෙනුයි, චාල්ස් කුමරු සිය බිරිඳ වන කොන්වෝල් හි ආදිපාදවරිය සමඟ එම සංචාරයට එක් වුනේ.

ඔවුන් දෙදෙනා සිය සංචාරයේදී බීබීසී යේ බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවාවන්හි කාර්ය මණ්ඩලය මෙන්ම බීබීසී ලෝක සේවයේ නියෝජිතයන්ද හමු වූහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.