නීතිය රැකීමට මරා දැමුණු ජිරාෆ් පැටියා

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 10 සඳුදා - 18:43 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ලොව පුරා රටවලින් කෙරුණු ඉල්ලීම් නොතකා හරිමින් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර සත්වෝද්‍යානයේ පාලකයෝ මරියස් නම් ජිරාෆ් පැටියා මරා දමති.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

මරියස් නම් ජිරාෆ් පැටියා මරා නොදමන මෙන් ලොව පුරා රටවලින් කෙරුණු ඉල්ලීම් නොතකා හරිමින් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර සත්වෝද්‍යානයේ පාලකයෝ ජිරාෆ් පැටවා මරා දැමූහ.

මරියස් ජිරාෆ් පැටියා භාර ගැනීමට උතුරු එංගලන්තයේ සහ නෙදර්ලන්තයේ සත්වෝද්‍යානවලින් කෙරුණ ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරුණු අතර, මරියස් වෙනුවෙන් වෙනත් නිවසක් සොයා දෙන මෙන් ඉල්ලා අන්තර්ජාලයේ ආරම්භ කෙරුණු පෙත්සමට දහස් ගණන් ජනතාව අත්සන් තබා තිබුණි.

අවශ්‍ය ප්‍රමාණයට වඩා ජිරාෆයන් සිටීම මෙන්ම ඥාතීන් අතර ලිංගික එක් වීමෙන් වර්ගයා බෝවීම වැළැක්වීමේ නීති හේතුවෙන් දෙහැවිරිදි මරියස් තවදුරටත් තබා ගත නොහැකි බවයි, කෝපන්හේගන් නුවර සත්වෝද්‍යානය කියා සිටියේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.