එලිසබත් රැජින පොදු රාජ්‍ය මණ්ඩලය අගය කරයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 25 බදාදා - 17:07 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

නත්තල් පණිවුඩයකින් බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජින සියළු දෙනාගෙන් ම ඉල්ලා සිටියේ මදක් නැවතී සේවය හා යුතුකම පිලිබඳ සිතා බලන ලෙසයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

එක්සත් රාජධානියත් පොදුරාජ්‍ය මණ්ඩලයත් වෙනුවෙන් රූපවාහිනියෙන් විකාශනය කැරුණු නත්තල් පණිවුඩයකින් බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජින සියළු දෙනාගෙන් ම ඉල්ලා සිටියේ මදක් නැවතී සේවය හා යුතුකම පිලිබඳ සිතා බලන ලෙසයි.

ඇගේ මෞලි මංගල්‍යයෙන් හැට වසරක් සමරද්දී සිහසුනේ සිටි කාලය පිළිබඳව නැවත හිතා බලන්නට ඉඩ සැලසුණු බවයි ඇය පවසන්නේ.

අනාගතය දෙස බලන බවත් ඇය ප්‍රකාශ කළා ය.

එංගලන්ත සභාවේ ප්‍රධානී ජස්ටින් වෙල්බි කැන්ටබරියේ අගරදගුරු තුමා කැන්ටබරි ආසන දෙව් මැදුරේ මෙතැන ඔබන්න​ තමන්ගේ පළමු නත්තල් අනුශාසනාව පවත්වමින් කතා කළේ යුද කලාප වල වාසය කරන ක්‍රිස්තියානි ප්‍රජාව මුහුණ පා සිටින අයුක්තිය පිළිබඳව යි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.