පාප් වහන්සේ සිරියාවට සහන පතයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 25 බදාදා - 13:56 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

රෝමයේ පැවැත්වූ සිය පළමු නත්තල් අනුශාසනාවේ දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලෝකයේ යුද ගැටුම් වලට මැදිවූ කලාප ගැන කතා කරයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

රෝමයේ පැවැත්වූ සිය පළමු නත්තල් අනුශාසනාවේ දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලෝකයේ යුද ගැටුම් වලට මැදිවූ කලාප ගැන කතා කොට තිබේ.

මානුෂික ආධාර දේශ සීමා හරහා නිදහසේ ලබා දීමට ඉඩ සලසන මෙන් උන් වහන්සේ සිරියාවේ යුද වැද සිටින සියලු පාර්ශව වලින් ඉල්ලා සිටියහ.

උන්වහන්සේ මෙසේ කීහ.

“සිරියාවේ යුද්ධයෙන් අප්‍රමාණ ජීවිත සංඛ්‍යාවක් විනාශ වී වෛරය හා පලි ගැනීම අවුළුවා තිබේ. තවත් පීඩා විඳීමෙන් ආදරණීය සිරියානු ජනතාව මුදවා, සකල ප්‍රචණ්ඩතා හමාර කොට, මානුෂික ආධාර සහතික කිරීමේ හැකියාව යුද්ධ කරන සියලු පාර්ශව වලට උදා කර දෙන මෙන් අපි තව දුරටත් දෙවියන් වහන්සේ ගෙන් ඉල්ලා සිටිමු.”

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.