ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගායියා දුරේක්‍ෂය අභ්‍යවකාශයට

19 දෙසැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 19:12 GMT

පස් වසරක ගමනක යෙදෙන ‘ගායියා’ දුරේක්‍ෂය කෝටි සංඛ්‍යාත තාරකා ගමන් මග මිනුම් කරමින් ක්‍ෂීර පථයේ ත්‍රිමාන සිතියමක් සකසනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.