ඉන්දියානු සාගරයේ සුනාමි පිළිබඳ පර්යේෂණයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 12 බ්‍රහස්පතින්දා - 16:54 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතේ වයඹ දිග වෙරලාසන්නව පිහිටි ගල්ගුහාවකින් මේ පිළිබඳව වැදගත් තොරතුරු අනාවරණය කර ගත හැකි බව විද්‍යාඥයෝ කියා සිටිති.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

සුමාත්‍රා දුපතේ වයඹ දිග වෙරලාසන්නව පිහිටි ගුහාව

ඉන්දියානු සාගරයේ සුනාමි ඉතිහාසය පිළිබඳව සොයා බැලීම සඳහා විද්‍යාඥයන් පිරිසක් විසින් දැන් පර්යේෂණ ආරම්භකොට තිබේ.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතේ වයඹ දිග වෙරලාසන්නව පිහිටි ගල්ගුහාවකින් මේ පිළිබඳව වැදගත් තොරතුරු අනාවරණය කර ගත හැකි බව ඔවුහු කියා සිටිති.

එම පර්යේෂණ ගැන විද්‍යා කටයුතු පිලිබඳ බීබීසී වාර්තාකරු ජොනතන් එමොස් කළ විමසුමක් මේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.