දිදුල පත්‍ර සුවහසක් විසුල වෘක්ෂ රාජයාගේ නික්මන

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 10 අඟහරුවාදා - 18:25 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

නෙල්සන් මැන්ඩෙලා ජාතික සමරු මෙහෙය ලෝක නායකයන්ගේ සහ දස දහස් ගණන් දකුණු අප්‍රිකානු ජනතාවගේ සහභාගීත්වයෙන්

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

දස දහස් සංඛ්‍යාත ජනකායක් හා එක්වූ සියක් සංඛ්‍යාත ලෝක නායකයෝ දිවියෙන් සමුගත් දකුණු අප්‍රිකාවේ පළමු කළු රාජ්‍ය නායකයාගේ ජීවිතය හා අරගලය අද අඟහරුවාදා සොවෙතෝ නුවරදී උත්කර්ෂයට නංවා සිටියහ.

මෙය මේ ශත වර්ෂයේ වැඩිම පිරිසක් සහභාගිවූ නොමැකෙන සමුදීමේ අවස්ථාවක්ද වේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.