අමාත්‍යංශ කිහිපයක් තායි විරෝධතා කරුවන් භාරයේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 26 අඟහරුවාදා - 17:44 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

තායිලන්ත අගමැතිනි යින්ලුක් ෂිනවත් ට ඉල්ලා අස් වන ලෙස බල කරමින් ඉරිදා පටන් වීදි බැස සිටින දශ ලක්ෂ සංඛ්‍යාත ජනකාය අමාත්‍යංශ කිහිපයක් අත් පත් කොට ගෙන සිටිති.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

රජයට එරෙහි විශ්වාස භංග යෝජනාවක් තායිලන්ත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙද්දී, ඉරිදා පටන් වීදි බැස සිටින දශ ලක්ෂ සංඛ්‍යාත ජනකාය උද්ඝෝෂණය කරන්නේ අගමැතිනි යින්ලුක් ෂිනවත් ට ඉල්ලා අස් වන ලෙස බල කරමින්.

අගමැතිනියගේ ආධාර කරුවන්

උද්ඝෝෂකයන් අගනුවර පුරා අමාත්‍යංශ කිහිපයක් අත් පත් කොට ගෙන තිබේ.

විරෝධතා කරුවන් පවසන්නේ අගමැතිනිය, විදේශ ගත ව සිටින ඇගේ වැඩිමහල් සොහොයුරු, හිටපු අගමැති තක්ෂින් ෂිනවත් ගේ රූකඩයක් බවයි.

අගමැතිනි යින්ලුක් ෂිනවත් මේ වනවිට අභ්‍යන්තර ආරක්ෂක නීතිය පනවා තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.