උතුරු අයර්ලන්තයේ 'රහස් ඝාතන'

29 නොවැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 12:14 GMT

බීබීසී පැනොරාමා වැඩ සටහන කළ විශේෂ ගවේෂණයකින් හෙළි වූ සාක්ෂි අනුව හැත්තෑව දශකයේ මුල් භාගයේ උතුරු අයර්ලන්තයේ කලබල සමයේ බ්‍රිතාන්‍ය යුද හමුදාව විසින් යොදා ගත් රහස් ඒකකයක් නිරායුද වැසියන්ට වෙඩිතබා ඝාතනය කොට තිබේ.

උතුරු අයර්ලන්තයේ 1971 මුර සංචාරයේ යෙදෙන බ්‍රිතාන්‍ය හමුදා භටයන්

මුල්ම වතාවට ප්‍රසිද්ධියේ කතා කළ MRF නම් කෙටි නමින් හැඳින්වෙන හමුදා ප්‍රතිචාර බලකායේ සාමාජිකයන් පිරිසක් පවසන්නේ තම ඒකකය බොහෝ ජීවිත බේරාගත් වග විශ්වාස කරන බවයි.

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ ඇතැම් අවස්ථාවල නීතිය ඉක්මවා ගිය බවට සොල්දාදුවන් කරන පිළිගැනීම පොලිසිය වෙත යොමු කරන බවයි.

ජෝන් වෙයාර් ගේ වාර්තාවක්.