හිමාල දේශ සීමාවේ ආරක්ෂාවට ඉන්දු-චීන ගිවිසුමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ඔක්තෝබර් 23 බදාදා - 12:10 GMT
man mohan

හිමාල දේශ සීමාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වෙන ගැට‍ළු නිරාකරණය කර ගැනීමට ඉවහල් වෙන ගිවිසුමක් චීනය සහ ඉන්දියාව විසින් අත්සන් කොට ඇත.

චීනයට ගොස් සිටින ඉන්දීය අගමැති මන් මොහාන් සින්ග් සහ චීන අගමැති ලීකුයුන්ග් අත්සන් කල මෙම ගිවිසුමෙන් දේශ සීමාව මුර කරන හමුදාවන් අතරේ සන්නිවේදනය වැඩි දියුණු වී සහයෝගය වැඩි දියුණු වෙතැයි තමන් අපේක්ෂා කරන බව චීන අගමැතිවරයා ප්‍රකාශ කළේය.

චීනය සහ ඉන්දියාව අතර මීට පෙර දේශ සීමා අර්බුද හට ගෙන ඇති අතර1961 දී දෙරට අතර කෙටි කලක් පැවති යුද්ධයක් ද හට ගැනින.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.