ඇමරිකානු දේශපාලන අර්බුදය නිමාවෙන ලකුණු

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ඔක්තෝබර් 16 බදාදා - 17:22 GMT
usa capitol

රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ දෙක අතරේ තිබූ අර්බුදය නිමා කිරීමට හැකිවෙන එකඟතාවක් දෙපාර්ශවය අතර ඇතිවී ඇත.

ඇමරිකානු ආණ්ඩුව මුහුණ දී සිටින මුල්‍ය අර්බුදය නිමා කොට රජයේ ගෙවීම් පෙර සැලසුම් කොට තිබු ආකාරයට කර ගෙන යාමට ඉඩ ලැබෙන බව විසඳීමට දෙපාර්ශවය අතර එකඟතාවක් ඇතිව තිබෙන බවයි.

සෙනෙට් සභික කෙලී අයෝට් ප්‍රකාශ කලේ ඉතා ඉක්මනින් කොන්ග්‍රස් සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කෙරෙන බවයි.

හෙට (බ්‍රහස්පතින්දා) දිනට පෙර මෙම යෝජනාව සම්මත වුවහොත් ආණ්ඩුවට බාධාවකින් තොරව ආණ්ඩුවට මුල්‍ය කටයුතු කර ගෙන යාමට ඉඩ ලැබෙනු ඇත.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.