නරේන්ද්‍ර මෝඩි අගමැති සටනට

අවසාන යාවත්කාලීන කිරීම :  2013 සැප්තැම්බර් 13 සිකුරාදා - 17:52 GMT

ඉන්දියාවේ මී ළඟ මහ මැතිවරණයේදී සිය අගමැති ධූර අපේක්ෂකයා වන්නේ නරේන්ද්‍ර මෝඩි බව භාරතීය ජනතා පක්ෂය විසින් නිවේදනය කරනු ලැබුණි.

දැඩි මතධාරී හින්දු ජාතිකවාදියකු වන නරේන්ද්‍ර මෝඩි මහත් විවාදයට මාතෘකාවක් වූ දේශපාලනඥයෙක්.

බහුතරය මුස්ලිම් ජනයා වූ දහසකට අධික ජීවිත විනාශයකට හේතු වුන 2002 වාර්ගික ගැටුම් නතර කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් නරේන්ද්‍ර මෝඩි බලවත් විවේචනයට ලක් වූ දේශපාලනඥයෙක්.

මූඩිගේ ආධාර කරුවන් ඔහු ශූර ව්‍යාපාරිකයකු හැටියටයි සලකන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.