ඉන්දු පකිස්තාන් අර්බුදය උග්‍ර අතට

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 15 අඟහරුවාදා - 17:02 GMT

ඉන්දියාව සහ පකිස්තානය අතර හට ගෙන ඇති අර්බුද හේතුවෙන් තමන්ට පෙර පරිදි පකිස්තානය සමග වැඩ කටයුතු කරගෙන යා නොහැකි බව ඉන්දීය අගමැති මන් මෝහන් සිං කියා සිටියි.

ඉන්දු -පකිස්තාන් මත බේදයකට තුඩු දී ඇති කාශ්මීර පළාතේදී පකිස්තානු හමුදා විසින් ඉන්දියානු සොල්දදුවන් දෙදෙනෙක් මරා දැමීම සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්ථානයට චෝදනා කිරීමෙන් පසු මෙම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් හට ගෙන තිබේ.

පකිස්තානය චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඉන්දීය අගමැති මන් මෝහන් සිං කියා සිටින්නේ

වැරදිකරුවන්ට දඬුවම් කළ යුතු බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.