මාලදිවයින් ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු පිහි පහරින් මරුට

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 2 අඟහරුවාදා - 14:49 GMT

මාලදිවයිනේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඝාතනය කොට තිබේ.

පාලක සහාගයේ සාමාජිකයෙක් වන ඇෆ්රශීම් අලි මන්ත්‍රීවරයා ඝාතනය කොට ඇත්තේ පිහියෙන් ඇනීමෙන්.

ඔහු හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් තදින් විවේචනය කළ ප්‍රතිවාදියෙක් ලෙස ප්‍රකටයි.

හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් උසාවිය මග හැර පලා ගිය හෙයින් ඔහුට එරෙහිව පවරා තිබු නඩුව කල් දැමීමට සිදුවිය.

පාලන කාලය තුලදී බලය අයුතු ලෙස යෙදවීම පිළබදව චෝදනා ලබා සිටින හිටපු ජනාධිපතිවරයා කියා සිටින්නේ දේශපාලන හේතු මත තමන්ට විරුද්ධව නඩු පවරා ඇති බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.