ළමා සහන සේවා ආයාතනයට පාකිස්තානයෙන් පිටවීමට නියෝගයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 6 බ්‍රහස්පතින්දා - 13:34 GMT
save the children

සති දෙකක් ඇතුලත දී රටින් පිටවන ලෙස පාකිස්තානය තම කාර්ය මණ්ඩලයට දැනුම්දී ඇතැයි, save the children ජාත්‍යන්තර පුණ්‍යාතනය කියා සිටී.

එහෙත් මේ තීරණය ගැනීමට පාකිස්තානය හේතුවක් දක්වා නැති බව ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඔසාමා බින් ලාඩන් පසු පස හඹා යාම සඳහා ඇමෙරිකානු ඔත්තු සේවය විසින් save the children ආයතනය යොදා ගන්නා බවට පාකිස්තානු නිලධාරින් කලින් චෝදනා එල්ල කොට තිබුනි.එහෙත් save the children ආයතනය එම චෝදනා ප්‍රතික්ෂේප කර සිටී. . පාකිස්තානයේ තම ආයතනයට සම්බන්ධව දෙදහසක් පමණ සේවය කරන බව පවසන save the children ජාත්‍යන්තර පුණ්‍යාතනය ඔවුන් අතරින් හය දෙනකු පමණක් විදේශිකයන් යැයි පෙන්වා දෙයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.