අක්‍රමික ලෙස කැණීම් කළ ඉන්දීය සමාගම් පහකට නඩු

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 4 අඟහරුවාදා - 14:44 GMT

ඉන්දියාවේ නගර කීපයක කරන ලද වැටලීම් වලින් අනතුරුව ආකර කැණීම් සමාගම් කීපයකට එරෙහිව නඩු පවරන බව පොලිසිය කියා සිටියි.

අක්‍රමික ආකාරයට කැණීම් කටයුතු කිරීම ගැන සමාගම් පහක සේවකයින්ට එරෙහිව නඩු පවරන බවයි පොලිසියේ විමර්ශන අංශය පවසන්නේ.

ඉන්දියාවේ අයතා ලෙස කැණීම් කටයුතු කිරීම හේතුවෙන් ආණ්ඩුවට ඩොලර් බිලියන තිහක් පමණ අහිමි වී ඇතැයි වාර්තාවකින් හෙළි වී තිබේ.

භාරතීය ජනතා පක්ෂය කියා සිටින්නේ අගමැති මන්මෝහන් සින් මේ සම්බන්දයෙන් වගකීම බාර ගෙන ඉලලා අස්විය යුතු බවයි.

නමුත් අගමැතිවරයා කියා සිටින්නේ තමන් වරදක් සිදු කොට නැති බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.