බ්‍රිතාන්‍යය

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අප්‍රේල් 6 ඉරිදා - 13:19 GMT
  • බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ කාන්තා අවසාන මහා තරඟයේදී එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කළ ඕස්ට්‍රේලියානු පිල යලිත් වරක් ලෝක කුසලානය දිනා ගනියි.

    2014 අප්‍රේල් 6

  • ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දෙමළ රැඳවියන් වද බන්ධනවලට ලක් කරන්නේ එල්ටීටීඊයට සහාය දීම වෙනුවෙන් ඔවුන්ගෙන් පළි ගැනීමේ අරමුණින් විය හැකි බව ජාත්‍යන්තර නීතිවේදිනී යස්මින් සූකා පවසයි.

    2014 මාර්තු 23

  • බංග්ලාදේශයේ පැවැත්වෙන 2014 විස්සයි විස්ස ලෝක කුසලානයේ තරඟ කාල සටහන.

    2014 මාර්තු 17

  • ක්‍රිමියාව අල්ලා ගැනීමේ සියලු ප්‍රයත්නයන් අත්හිටුවන ලෙසත් එසේ නැත්නම් දැඩි ක්‍රියා මාර්ගයන්ට මුහුණ දීමට සූදානම් වන ලෙසත් දියුණු කාර්මික රටවල් හත රුසියාවට අනතුරු ඇඟවීමක් කරති.

    2014 මාර්තු 12

  • විද්‍යා ඡායාරූප කලාවේ විශිෂ්ඨතම නිර්මාණ සහ තාක්ෂණය අගය කිරීම 'වෙල්කම්' වාර්ෂික සම්මාන තරඟයේ අරමුණයි.

    2014 මාර්තු 12

  • ඇමෙරිකාවේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව මූලික කෙටුම්පතට වඩා දැඩි කෙරෙනු ඇති බව ක්‍රියාධරයෝ පවසති.

    2014 මාර්තු 10

  • ජිනීවා නුවරදී සඳුදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට පක්ෂව වැඩි ඡන්ද ලැබෙනු ඇති හැඩක් පෙනී යන බව විශ්ලේෂකයෝ පවසති.

    2014 මාර්තු 3

  • යුක්රේනයට එරෙහිව යුද වැදීමට සැරසීම මගින් රුසියාවේ විදේශගත වත්කම් තහනම් කිරීමටද ඉඩ තිබෙන බවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අනතුරු අඟවයි.

    2014 මාර්තු 2

  • බ්‍රිතාන්‍ය ජාතික දෙමළ රැඳවියකු කොළඹ මැගසින් බන්ධනාගාරය තුල මිය යාම සැක සහිත බව පවසන මානව හිමිකම් ක්‍රියාධරයෝ එය දේශපාලන ඝාතනයක් බවට චෝදනා කරති.

    2014 පෙබරවාරි 26

  • ලෝකයේ විශාලතම සිනමා කර්මාන්තයේ ඉතිහාසය විමසන 'බොලිවුඩ් වෙළෙන්දෝ' ගීත නාටකය යලිත් වරක් ලන්ඩනයේ රඟ දැක්වෙයි.

    2014 පෙබරවාරි 26

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.