දෙමළ

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අප්‍රේල් 20 ඉරිදා - 12:47 GMT
  • සිය ගොවිතැන් කටයුතු වලට පවා ප්‍රමාණවත් ජලය නොමැති වාතාවරණයක ඉරණමඩු ජලාශයෙන් යාපනයට ජලය සැපයීමේ සැලසුමට දැඩි විරෝධය පළ කරන බව කිලිනොච්චියේ ගොවීහු පවසති.

    2014 අප්‍රේල් 20

  • යුද්ධයෙන් ඉරි තලා ගිය යාපනය නගරයේ ඉදිවූ සාප්පු සංකීර්ණයක් සහ යාපනේ ප්‍රථම වතාවට ඉදි කර තිබෙන මාර්ග සංඥා.

    2014 අප්‍රේල් 15

  • ගෝපිගේ නායකත්වයෙන් එල්ටීටීඊ ය යලි පණ ගැන්වීමේ චෝදනා මත පොලිස් රැඳවුම් භාරයට ගැනුණු ගෝපිගේ මව නිදහස් කළ බව පොලිසිය පවසයි.

    2014 අප්‍රේල් 14

  • අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් පාරිභෝගික භාණ්ඩවල මිල අඩු නොකළ නමුත් වෙළඳපොලේ භාණ්ඩ මිල සාපේක්ෂව ඉතා පහල මට්ටමක පවත්වා ගැනීමට හැකි වූ බව ආණ්ඩුව පවසයි.

    2014 අප්‍රේල් 14

  • මාස ගණනාවක් මුළුල්ලේ පවතින නියඟය හේතුවෙන් සිය එදිනෙදා පානීය ජල අවශ්‍යතාවය හෝ සපුරාගත නොහැකි තත්වයකට පත්ව සිටින බව මොරවැව නැවත පදිංචි කළ ජනතාව පවසති.

    2014 අප්‍රේල් 14

  • එල්ටීටීඊ සාමාජිකයන් බවට සැක කෙරෙන පිරිසක් සහ ආරක්ෂක හමුදා අතර ඇති වූ ගැටුමකින් නායකයන් තිදෙනෙකු වෙඩි තබා මරා දමා ඇති බව ආරක්ෂක අංශ පවසයි.

    2014 අප්‍රේල් 11

  • එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවත්වන ජාත්‍යන්තර පරීක්ෂණයට සිය සහාය හිමි නොවන බව ඉන්දියාව අවධාරණය කරයි.

    2014 අප්‍රේල් 11

  • අත් අඩංගුවේ පසුවන උතුරේ කාන්තාවන් හත්දෙනෙකුට නිසි වෛද්‍ය පහසුකම් සපයා නොමැතිව බව ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රියාකාරී ජාලය නැමති සංවිධානය පෙන්වා දෙයි.

    2014 අප්‍රේල් 10

  • මෑතදී යලි පදිංචි කරන ලද පුද්ගලයන් ඇතුළු සිංහල සහ දෙමළ වැසියන් දහස් ගණනක් නියඟය හේතුවෙන් උතුරේත්, නැගෙනහිරත් ආහාර සහ ජල හිඟයකට මුහුණ පා සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

    2014 අප්‍රේල් 9

  • දෙමළ ජනයා මුහුණ දෙන ප්‍රශ්ණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්දන් ඇතුලු පිරිසක් දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියහ.

    2014 අප්‍රේල් 9

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.