ශ්‍රී ලංකාව

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 29 සිකුරාදා - 18:54 GMT
  • මන්නාරමේ දැරියක් දූෂණය කළේ යැයි කියන යුද හමුදා සෙබළා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස මන්නාරම දිසා විනිසුරුවරිය පොලිසියට නියෝග කොට තිබේ.

    2014 අගෝස්තු 19

  • ශ්‍රී ලංකාවේ විදුලි ඒකකයක මිල ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව කැනඩාව ජර්මනිය සහ ප්‍රංශය වැනි රටවලටත් වඩා වැඩි බව මහාචාර්ය සිරිමල් අබේරත්න කියයි.

    2014 අගෝස්තු 18

  • යුද්ධය අවසන් වීමෙන් පසු යාපනය අර්ධද්වීපය තුළ සිය දිවි හානි කර ගන්නා පිරිසේ වැඩි වීමක් දක්නට ඇති බව මහාචාර්ය දයා සෝමසුන්දරම් පවසයි.

    2014 අගෝස්තු 18

  • වසර ගණනාවක් ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නට ලැබීම වාසනාවක් යැයි ටෙස්ට් ක්‍රිකට පිටියෙන් සමුගත් මහේල ජයවර්ධන පවසයි.

    2014 අගෝස්තු 18

  • කිසිදා දේශපාලනයට පැමිණීමට හෝ ක්‍රකට් පුහුණුකරුවකු වීමට බලාපොරොත්තු නොවන බව ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් මහේල ජයවර්ධන පවසයි.

    2014 අගෝස්තු 18

  • ලෙස්ටර්ගේ සිනමා දිවියේ ගහන වූ දෛවෝපගත සිදුවීම් ඇරැඹෙන්නෙත් දෛවෝපගත විදියට බීබීසී ගුවන්විදුලිය හරහාම වීම තවත් දෛවෝපගත සිදුවීමක් ම නොවේද?

    2014 අගෝස්තු 17

  • සජිත් ප්‍රේමදාසගේ සක්‍රීය දායකත්වය ලබා ගත යුතු බවට දැඩි ඉල්ලීමක් බොහෝ පක්‍ෂ සාමාජිකයන්ගෙන් පවතින බව එජාප මහ ලේකම් තිස්ස අත්තනායක පවසයි.

    2014 අගෝස්තු 17

  • කුමාර් සංගක්කාර සිය දැවී යාමෙන් පසු එස්එස්සී පිටියේ සිටි ප්‍රේක්ෂකයන්ට විශේෂ ආචාරයක් දැක්වූ නිසා ඔහුත් ටෙස්ට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බවට මතයක් පැතිර ගියේය.

    2014 අගෝස්තු 17

  • සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ, පෙර වසරක ශිෂ්‍යාවක් දේශපාලන අනුග්‍රහය ඇතිව රුහුණු සරසවියට ඇතුළත් කර ඇති බවයි.

    2014 අගෝස්තු 15

  • අද සිකුරාදා දුම් කොළ සමාගම විසින් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වූ වැඩසටහනකට ජාතික සංඝ සම්මේලනයේ විරෝධය පළ විය.

    2014 අගෝස්තු 15

බීබීසී සිංහල අන්තර්ජාලයේ

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.