ආලෝකය

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 23 සෙනසුරාදා - 11:12 GMT
  • "ගැලීලියෝ" වැඩසටහන මගින් අභ්‍යවකාශ ගත කෙරුණු චන්ද්‍රිකා දෙකක් නිවැරදි කක්ෂය වෙත ගමන් කර නැති බව යුරෝපා අභ්‍යවකාශ නියෝජිත ආයතනය පවසයි.

    2014 අගෝස්තු 23

  • බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයන් පිරිසක් නව වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසන්නේ පිළිකා ඇති කිරීමට සිරුරේ අධික තරබාරුකම බලපෑ හැකි බවයි.

    2014 අගෝස්තු 14

  • සාර්ථක මෙහෙයුමක් මගින් යානය 67 P ධූම කේතුවට සමාන්තරව ගමන් ගන්නා බවයි වාර්තා කෙරුණේ.

    2014 අගෝස්තු 6

  • දෙදහස් පහළොවේ සිට රියදුරන් රහිත මෝටර් රථ පොදු මාර්ගවල පැදවීමට අනුමැතිය ලබා දීම සඳහා වූ සැලසුම් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ප්‍රකාශයට පත් කරයි.

    2014 ජූලි 30

  • සයිබීරියාවෙන් හමු වූ වසර කෝටි පහළොවක් පැරණි ඩයිනසෝර පොසිල, ඩයිනසෝරයන්ගේ පරිනාමණයට නව පැහැදිලි කිරීමක් ලබා දෙන බව විද්‍යාඥයෝ පවසති.

    2014 ජූලි 25

  • බ්‍රිතාන්‍යයේ සෞඛ්‍යය සහ නිරෝගී බව සුරැකීමේ ජාතික ආයතනය දෙවන ගණයේ දියවැඩියාව වැළැක්වීමට නව ශල්‍ය කර්මයක් හඳුන්වා දෙයි.

    2014 ජූලි 11

  • චීනය කොටි හම් වෙළඳාමට රට තුළ අවසර ඇති බව, වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සුරැකීමේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකදී පළමු වරට පිළිගෙන ඇත.

    2014 ජූලි 11

  • වසර මිලියන විසිපහකට පෙර මෙලොව ජීවත් වූ මෙම පක්‍ෂියා තටු විහිදා සිටින විට අඩි 20-24 ක් තරම් වූ පරාසයක් ආවරණය වන බවයි විද්‍යාඥයන් පවසන්නේ.

    2014 ජූලි 8

  • උගන්ඩාවේ චිම්පන්සීන් නිරීක්ෂණය කළ විද්‍යාඥයින් විශ්වාස කරන්නේ නිශ්චිත අදහසක් කියා පාන ඉරියව් සහ හස්ත මුද්‍රා හැට හයක් පමණ හඳුනා ගත් බවයි.

    2014 ජූලි 4

  • සරල ලේ පරීක්ෂණයක් මගින් පියයුරු පිළිකා වැළඳීමේ අවදානම පරීක්ෂා කළ හැකි නව ක්‍රමයක් උපයෝගී කර ගැනීමට විද්‍යාඥයෝ උත්සාහ දරති.

    2014 ජුනි 27

බීබීසී සිංහල අන්තර්ජාලයේ

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.