පොලිස්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අප්‍රේල් 20 ඉරිදා - 18:30 GMT
  • රිය පදවමින් නීතියට අකීකරු වීම නිසා අත්අඩංගුවට පත් වූ මෙම විසි තුන් හැවිරිදි කාන්තාව අනතුරුව ඇප පිට මුදා හැරීමට සෞදි පොලීසිය පියවර ගෙන ඇත.

    2014 අප්‍රේල් 20

  • ලක්බිම පුවත්පතේ කර්තෘ සමන් වගආරච්චි රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීම පිළිබඳව තමන් බරපතල කැළඹීමට පත් වී සිටින බව ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය පවසයි.

    2014 අප්‍රේල් 9

  • අඟුලාන පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසට පනවා තිබූ මරණිය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කරනු ලැබුණි.

    2014 අප්‍රේල් 2

  • එල්ටීටීඊය යලි බිහි වීමේ අවදානමක් පවතින බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කළ යුතු බවට ආණ්ඩුව මතු කරන තර්කය පිළිගත නොහැකි බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.

    2014 මාර්තු 25

  • රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේෂන් පියතුමාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට තහංචි පැනවීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කනස්සල්ල පළකරයි.

    2014 මාර්තු 24

  • පිරිසක් අද යුදහමුදාව සහ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කොට ඇතත් මේ තත්ත්වය සාමාන්‍යය වැසියන්ගේ එදිනෙදා ජන ජීවිතයට සහ ආරක්ෂාවට විශාල තර්ජනයක් බව පළාතේ දේශපාලනඥයෝ ප්‍රකාශ කරති

    2014 මාර්තු 22

  • පොලිසියේ තර්ජනවලට එරෙහිව මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිලි කිරීමට සුදානම් වූ හංවැල්ල ජනතාවට එල්ලවූ බලපෑම් හේතුවෙන් ඔවුන් නොපැමිණි බව නීතිවේදීහු පවසති.

    2014 මාර්තු 21

  • රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් පියතුමා ඇතුළු ක්‍රියාධරයන් අත් අඩංගුවට ගැනීම මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳව නිත්‍ය නිරීක්ෂණයක අවශ්‍යතාවය තහවුරු කෙරෙන බව ඇමෙරිකාව පවසයි.

    2014 මාර්තු 17

  • පොලිස් අත් අඩංගුවේ සිටින ජෙයකුමාරි බාලේන්ද්‍රන් සහ දියණියගේ තතු විමසීමට කිලිනොච්චිය බලා ගිය රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් පියතුමා පොලිසිය විසින් රඳවා ගනු ලැබ ඇති බව ක්‍රියාධරයෝ පවසති.

    2014 මාර්තු 16

  • පොලිසියේ දැඩි රැකවල් මැද ගම්වාසීන් දහස් ගණනක් අවමංගල්‍යට සහභාගී වූහ.

    2014 පෙබරවාරි 22

බීබීසී සිංහල අන්තර්ජාලයේ

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.