සේයා රූ

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 21 සඳුදා - 20:01 GMT
  • දැඩි නියඟය හේතුවෙන් ජලය ලබා ගැනීම සඳහා වූ යුද්ධයට මුහුණ දෙන මාවිල් ආරු වැසියෝ.

    2014 ජූලි 21

  • දැඩි නියඟය හේතුවෙන් ජලය ලබා ගැනීම සඳහා වූ යුද්ධයට මුහුණ දෙන මාවිල් ආරු වැසියෝ.

    2014 ජූලි 21

  • ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර කැමරා ඇසින්.

    2014 ජූලි 11

  • දකුණේ ජනයා පවසන්නේ යුද්ධය නිමා වීම රටට ආශීර්වාදයක් වන නමුත් රට පුරා පැතිරෙන ආගම්වාදී හා ජාතිවාදී මත ගැටුම් හේතුවෙන් නිදහසේ සතුට විඳීමට නොහැකි බවයි.

    2014 මැයි 22

  • ලකුණු 220 ක ඉලක්කයක් කරා හඹා යාමට සිදු වූ අතර ඔවුන් ලකුණු 140 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

    2014 මැයි 7

  • කුණාටු හඹා යන්නෙකු වන මයික් ඔල්බින්ස්කි ගෙවුණු වසර හතරක් පුරා ඇමරිකානු එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රාන්ත හරහා හඹා ගිය කුණාටු ඔහුගේ කැමරා කාචයේ සටහන් කර ගත්තේය.

    2014 අප්‍රේල් 29

  • මැතිවරණ කොමිසම විසින් සිය නම් ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුලත් කිරීමෙන් පසු දිල්ලි අගනුවර හිසට සෙවණක් අහිමි ජනතාව සිය ජීවිතයේ පළමු වතාවට සිය ඡන්දය පාවිච්චි කිරීමට වරම් ලබති.

    2014 අප්‍රේල් 11

  • 'පවුලක් වෙන්නේ කවදද?' ප්‍රශ්නයෙන් හෙම්බත් වූ ඇමෙරිකානු කලාකාරිය සුසෑන් හයින්ට්ස්, ඉටි රූපවලින් නිමවූ සැමියකු සහ දියණියක යොදා ගෙන සිය පවුල් ජීවිතය කැමරා ඇසකින් නිර්මාණය කළේ සමාජයේ ගතානුගතිකවාදී ආකල්පවලට අභියෝග කිරීමේ අදහසින්.

    2014 මාර්තු 21

  • විද්‍යා ඡායාරූප කලාවේ විශිෂ්ඨතම නිර්මාණ සහ තාක්ෂණය අගය කිරීම 'වෙල්කම්' වාර්ෂික සම්මාන තරඟයේ අරමුණයි.

    2014 මාර්තු 12

  • සිරකරුවන් එකොළොස් දහසක් පමණ කෑම නොදී හිංසා කොට මරා දැමූ ආකාරය පිළිබඳව තොරතුරු හෙළිදරව් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ හිටපු යුද අපරාධ විමර්ශකයෝ පවසති.

    2014 ජනවාරි 21

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.