මහින්ද රාජපක්ෂ

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අප්‍රේල් 14 සඳුදා - 18:40 GMT
  • අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් පාරිභෝගික භාණ්ඩවල මිල අඩු නොකළ නමුත් වෙළඳපොලේ භාණ්ඩ මිල සාපේක්ෂව ඉතා පහල මට්ටමක පවත්වා ගැනීමට හැකි වූ බව ආණ්ඩුව පවසයි.

    2014 අප්‍රේල් 14

  • හෙද උපාධි පාඨමාලාවට නියමිත කාලසීමාව කප්පාදු කිරීමේ ව්‍යායාමය වැළැක්වීමට මැදිහත් වන මෙන් හෙද උපාධි අපේක්ෂකයෝ ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරති.

    2014 අප්‍රේල් 14

  • ඒකාධිපති පාලනයකට මඟ පාදන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ වැඩ බලන නායකයා අවධාරණය කරයි.

    2014 අප්‍රේල් 13

  • සෙනසුරාදා පැවැත්වුණු පළාත් සභා මැතිවරණයේදී ජනතාව දුන් තීන්දුවට හිස නමන බව පවසන ආණ්ඩුව, ජනතා මතය අනුව ආණ්ඩුවේ ගමන් මඟ වෙනස් කිරීමට සූදානම් බව ප්‍රකාශ කරයි.

    2014 මාර්තු 30

  • සෙනසුරාදා පැවති දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පහසු ජයග්‍රහණයක් අත් කර ගනියි.

    2014 මාර්තු 30

  • ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කොට තිබෙන ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සම්මත වුවත් එමගින් ශ්‍රී ලංකාවාසී ජනතාවට කිසිදු හානියක් නොවන බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.

    2014 මාර්තු 17

  • රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් පියතුමා ඇතුළු ක්‍රියාධරයන් අත් අඩංගුවට ගැනීම මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳව නිත්‍ය නිරීක්ෂණයක අවශ්‍යතාවය තහවුරු කෙරෙන බව ඇමෙරිකාව පවසයි.

    2014 මාර්තු 17

  • ශ්‍රී ලංකාවේ ප්‍රථම බන්ධනාගාර පාසල හෝමාගම වටරැක බන්ධනාගාරයේදී නේවාසික පහසුකම් සහිතව ළඟදීම පිහිටුවන බව බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි.

    2014 මාර්තු 16

  • එළැඹෙන ජාතික මැතිවරණවලදී පුළුල් පෙරමුණක් ගොඩ නැගීමට කටයුතු කරමින් සිටින නමුත් එජාපය සමඟ සන්ධානගත නොවන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

    2014 මාර්තු 16

  • ශ්‍රී ලංකාවේ යුද්ධයේ හරි වැරැද්ද තීරණය කළ යුත්තේ මානව හිමිකම් මණ්ඩලය නොව ශ්‍රී ලංකාවේ ජනතාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

    2014 මාර්තු 10

බීබීසී සිංහල අන්තර්ජාලයේ

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.