අධිකරණය

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 29 අඟහරුවාදා - 20:02 GMT
  • ඇමරිකානු ශාස්ත්‍රඥ වරියක් හින්දු ආගම පිළිබඳව ලියූ ග්‍රන්ථයක් වෙළඳ පොළෙන් ඉවත් කර විනාශ කර දැමීමට ප්‍රකාශන සමාගමේ ඉන්දීය ශාඛාව පියවර ගෙන තිබේ.

    2014 පෙබරවාරි 14

  • විපක්ෂයෙන් දේශපාලනයට පිවිසීම නිසා තමන් රඟපාමින් සිටි රූපවාහිනී නාට්‍යවලින් අසාධාරණ ලෙස ඉවත් කළ බවට රංගන ශිල්පීන් වන රවින්ද්‍ර යසස් සහ ජගත් බෙනරගම චෝදනා කරති.

    2014 පෙබරවාරි 12

  • ගෝතමාලාවේ සිවිල් යුද්ධය සමයේ ජන සංහාරයකට සම්බන්ධ වීම පිළිබඳව බොරු කීමේ චෝදනාවට වැරදිකරු වූ ගෝතමාලාවේ හිටපු හමුදා සොල්දාදුවකුට ඇමෙරිකානු අධිකරණයකින් සිර දඬුවම්.

    2014 පෙබරවාරි 11

  • සුව කළ නොහැකි රෝග වලින් පීඩා විඳින රෝගීන්ට වෛද්‍යවරයෙකුගේ සහාය ඇතිව සිය දිවි නිමා කර ගැනීම සඳහා උසාවි අවසරය පැතීමට රටවල් තුනක් ඉඩ දී තිබේ.

    2014 පෙබරවාරි 8

  • ඔස්ට්‍රේලියාවේ සරණාගත කඳවුරු තුළ සිටින ළමුන් පිළිබඳව සොයා බැලෙන පරීක්ෂණයක් ආරම්භ කළ බව ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම නිවේදනය කරයි.

    2014 පෙබරවාරි 3

  • මත භේදයට තුඩු දී තිබෙන රතුපස්වල කර්මාන්ත ශාලාව වසා දැමීමට කටයුතු කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

    2014 ජනවාරි 27

  • අභාවප්‍රාප්ත ශ්‍රීස්කන්ධරාජා විනිසුරුවරයාට මරණ තර්ජනවලට මුහුණ දීමට සිදු වූ බව පවසන නීතිවේදී එකමුතුව අධිකරණ පත්වීම් සම්බන්ධ නිසි ක්‍රියාදාමයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.

    2014 ජනවාරි 24

  • දේශීය වෛද්‍යවරුන්ට ඖෂධ නිෂ්පාදනය කර ගැනීම සඳහා කංසා වගා කිරීමේ අවසරය ලබා දීමට නව පනතක් ගෙන එන බව දේශීය වෛද්‍ය අමාත්‍ය සංදේශයට හෙළිදරව් කළේය.

    2014 ජනවාරි 23

  • බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු තංගල්ල ප්‍රාදේශීය සභාවේ, සභාපති සම්පත් විදානපතිරණ අතුරුදහන් වී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

    2014 ජනවාරි 13

  • මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම පිළිබඳ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයාට නොතීසි නිකුත් කර තිබේ.

    2014 ජනවාරි 8

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.