අධිකරණය

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 29 අඟහරුවාදා - 20:02 GMT
  • නව අගමැති මෝඩි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට ධනාත්මක විසඳුම් ගෙනෙනු ඇතැයි දෙමළ ජනතාවගේ බලාපොරොත්තුව බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

    2014 මැයි 16

  • ගුරුවරියක විද්‍යාල භූමියේ දන ගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාට අත් හිටවූ සිරදඬුවමක් නියම කළ අධිකරණය, ගුරුවරියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ගෙවන මෙන්ද ඔහුට නියම කළේය.

    2014 මැයි 12

  • ගුරුවරියක විද්‍යාල භූමියේ දන ගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාට අත් හිටවූ සිරදඬුවමක් නියම කළ අධිකරණය, ගුරුවරියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ගෙවන මෙන්ද ඔහුට නියම කළේය.

    2014 මැයි 12

  • නම ගිය පකිස්තාන නීතිඥවරයකු මරා දැමීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි ඇමරිකාව පකිස්තාන බලධාරීන් ගෙන් ඉල්ලා තිබේ.

    2014 මැයි 10

  • නඩු පැවරීම සිදුවන්නේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ඇය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට දිනකට පසුවයි.

    2014 මැයි 8

  • ෂරියා නීතිය බෘනායි රාජ්‍යය තුළ ක්‍රියාත්මක කිරීමත් සමග ඊට විරෝධය පෑමක් වශයෙන් හොලිවුඩ් සුපිරි තරු බෘනායි සුල්තාන් සතු හොලිවුඩ් සුපිරි හෝටල් වර්ජනයක.

    2014 මැයි 7

  • දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ සාම්ප්‍රදායිකව පැවැත්වෙන ගොන් පොර තහනම් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

    2014 මැයි 7

  • බුදු රජාණන් වහන්සේට අපහාසයක් සිදු කිරීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම්වරයා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කරයි.

    2014 මැයි 6

  • අලි පැටියා බේරා ගැනීමට එක්වූ වනජීවී නිලධාරීන්ට රුපියල් විසිපන් දහස බැගින් දිරි දීමනාවක් ගෙවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කරයි.

    2014 මැයි 6

  • කුරානයට අපහාස කිරීම ඇතුළු චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කෙරුණු බොදු බල සේනාවේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ හය දෙනකු ඇප මත නිදහස්.

    2014 මැයි 5

බීබීසී සිංහල අන්තර්ජාලයේ

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.