ජනතා විමුක්ති පෙරමුණ

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 28 සඳුදා - 11:52 GMT
  • සෙනසුරාදා පැවැත්වුණු පළාත් සභා මැතිවරණයේදී ජනතාව දුන් තීන්දුවට හිස නමන බව පවසන ආණ්ඩුව, ජනතා මතය අනුව ආණ්ඩුවේ ගමන් මඟ වෙනස් කිරීමට සූදානම් බව ප්‍රකාශ කරයි.

    2014 මාර්තු 30

  • සෙනසුරාදා පැවති දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පහසු ජයග්‍රහණයක් අත් කර ගනියි.

    2014 මාර්තු 30

  • ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජිනීවා යෝජනාවේ සඳහන් නොවීම ශ්‍රී ලංකාව ලබාගත් 'යම් ජයග්‍රහණයක්' බව රජය පවසයි.

    2014 මාර්තු 24

  • එළැඹෙන ජාතික මැතිවරණවලදී පුළුල් පෙරමුණක් ගොඩ නැගීමට කටයුතු කරමින් සිටින නමුත් එජාපය සමඟ සන්ධානගත නොවන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

    2014 මාර්තු 16

  • ශ්‍රී ලංකාවේ යුද්ධයේ හරි වැරැද්ද තීරණය කළ යුත්තේ මානව හිමිකම් මණ්ඩලය නොව ශ්‍රී ලංකාවේ ජනතාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

    2014 මාර්තු 10

  • මැතිවරණයක් පැවැත්වෙන සමයක ජනාධිපතිවරයා ජනමාධ්‍ය ඔස්සේ අදාළ ප්‍රදේශවල ජනතා ගැටළු විසඳීමට මැදිහත්වීම යෝග්‍ය නොවන බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

    2014 මාර්තු 9

  • පාලක සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සහභාගි වීම මගින් ආරක්ෂක ලේකම්වරයා මැතිවරණ නීති උල්ලංඝනය කොට ඇතැයි එජාපය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කරයි.

    2014 පෙබරවාරි 17

  • ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව දිනා ගැනීමට තම පක්ෂය අසමත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා පවසයි.

    2014 පෙබරවාරි 2

  • පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා ලෙස පක්ෂ සම්මේලනය විසින් තෝරා පත් කර ගනී.

    2014 පෙබරවාරි 2

  • ආණ්ඩු පක්ෂයට එක් වීමට කිසිදු සූදානමක් නැති බව, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැද පෙරදිග සංචාරයට එක් වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, එජාප මන්ත්‍රී ජෝන් අමරතුංග අවධාරණය කරයි.

    2014 ජනවාරි 10

බීබීසී සිංහල අන්තර්ජාලයේ

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.