ජනතා විමුක්ති පෙරමුණ

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අප්‍රේල් 20 ඉරිදා - 18:32 GMT
  • මහ නායක හිමිවරුන් සහ විපක්ෂයේ විරෝධය මත කැසිනෝ සූදුව හඳුන්වා දීමට ගත් උත්සාහය හකුලාගත් ආණ්ඩුව, එය යලිත් හඳුන්වා දීමට සැරසෙන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

    2014 අප්‍රේල් 20

  • සෙනසුරාදා පැවැත්වුණු පළාත් සභා මැතිවරණයේදී ජනතාව දුන් තීන්දුවට හිස නමන බව පවසන ආණ්ඩුව, ජනතා මතය අනුව ආණ්ඩුවේ ගමන් මඟ වෙනස් කිරීමට සූදානම් බව ප්‍රකාශ කරයි.

    2014 මාර්තු 30

  • සෙනසුරාදා පැවති දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පහසු ජයග්‍රහණයක් අත් කර ගනියි.

    2014 මාර්තු 30

  • ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජිනීවා යෝජනාවේ සඳහන් නොවීම ශ්‍රී ලංකාව ලබාගත් 'යම් ජයග්‍රහණයක්' බව රජය පවසයි.

    2014 මාර්තු 24

  • එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී කතෝලික අපේක්ෂකයන් වෙත ස්වකීය ඡන්දය ප්‍රකාශ කරන මෙන් කතෝලික සභාව ඉතිහාසයේ ප්‍රථම වතාවට කතෝලික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.

    2014 මාර්තු 24

  • එළැඹෙන ජාතික මැතිවරණවලදී පුළුල් පෙරමුණක් ගොඩ නැගීමට කටයුතු කරමින් සිටින නමුත් එජාපය සමඟ සන්ධානගත නොවන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

    2014 මාර්තු 16

  • ශ්‍රී ලංකාවේ යුද්ධයේ හරි වැරැද්ද තීරණය කළ යුත්තේ මානව හිමිකම් මණ්ඩලය නොව ශ්‍රී ලංකාවේ ජනතාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

    2014 මාර්තු 10

  • මැතිවරණයක් පැවැත්වෙන සමයක ජනාධිපතිවරයා ජනමාධ්‍ය ඔස්සේ අදාළ ප්‍රදේශවල ජනතා ගැටළු විසඳීමට මැදිහත්වීම යෝග්‍ය නොවන බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

    2014 මාර්තු 9

  • පාලක සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සහභාගි වීම මගින් ආරක්ෂක ලේකම්වරයා මැතිවරණ නීති උල්ලංඝනය කොට ඇතැයි එජාපය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කරයි.

    2014 පෙබරවාරි 17

  • ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව දිනා ගැනීමට තම පක්ෂය අසමත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා පවසයි.

    2014 පෙබරවාරි 2

බීබීසී සිංහල අන්තර්ජාලයේ

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.