ජාත්‍යන්තර

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අප්‍රේල් 15 අඟහරුවාදා - 13:26 GMT
  • මැතිවරණ කොමිසමක් පිහිටුවිය හැකි නම් එමගින් තම රාජකාරිය පහසු වන බවයි මහින්ද දේශප්‍රිය පවසන්නේ.

    2014 අප්‍රේල් 2

  • පොලිස්පති කාලිඩ් අබුබකර් කියා සිටින්නේ, අතුරුදහන් වූ යානයේ සිටි මගියකු එය ප්‍රාණ ඇපයට ගනිමින් පැහැර ගැනීමට කටයුතු කර නැති බවයි.

    2014 අප්‍රේල් 2

  • අංශක 8.2 ක ප්‍රබල භූ චලනයක් හේතුවෙන් වෙරළාසන්න ප්‍රදේශවල වෙසෙන දස දහස් ගණනක් වූ චිලී ජාතිකයන් හට තම නිවෙස් අත හැර යාමට සිදුවිය.

    2014 අප්‍රේල් 2

  • රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ධ කර්මාන්ත බල ගැන්වීමේ පියවරක් ලෙස අවි ආයුධ අපනයනය කිරීම පිළිබඳව තිබූ සීමා ළිහිල් කිරීමට ජපානය තීරණය කර තිබේ.

    2014 අප්‍රේල් 1

  • අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති උල්ලංඝනය කල බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා පිලේ පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට දඬුවම් පමුණුවා තිබේ.

    2014 අප්‍රේල් 1

  • අන්තර්ජාලයේ පවතින නිදහස සමඟ ආණ්ඩු බලධාරීන්ගේ ඔත්තු බැලීම් අත්වැල් බැඳ ගෙන ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරන බවයි බීබීසී සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ.

    2014 අප්‍රේල් 1

  • ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරඟය තීරණාත්මක එකක් බවට පත් වුණේ, පසුගිය දා එංගලන්ත කණ්ඩායමත් සමඟ පැවැත්වුන තරඟය පරාජය වීම හේතුවෙන්.

    2014 මාර්තු 31

  • තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදාන පතිරණ කුරාම් ෂයික්ට පහර දෙනු දුටු බවයි සාක්ෂිකාරිය සඳහන් කළේ.

    2014 මාර්තු 31

  • බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බීබීසී ලෝක සේවයේ අනාගතය සම්බන්ධයෙන් ඔවුන්ගේ දැඩි අවධානය යොමු කොට ඇත.

    2014 මාර්තු 31

  • මෙය පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පරාජයක් ලෙස සලකන්නේ නම් එය විපක්ෂයේ මුලාවක් පමණක් වන බවයි ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා පවසන්නේ.

    2014 මාර්තු 31

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.