ජාත්‍යන්තර

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අප්‍රේල් 15 අඟහරුවාදා - 13:26 GMT
  • MH 370 ගුවන් යානය අතුරුදහන් වී දැනට සති හතරකට ආසන්න කාලයක් ගත වී ඇතත් ඊට සිදු වූ දෙය තවමත් අභිරහසක මට්ටමිනුයි පවතින්නේ.

    2014 අප්‍රේල් 4

  • ෆ්රාන්සිස් පාප් වහන්සේගේ පදවි ප්‍රාප්තියෙන් පසු බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින හමු වන ප්‍රථම අවස්ථාව මෙයයි.

    2014 අප්‍රේල් 3

  • කැරලි මර්දන පොලිසියට අයත් එක් තුවක්කුවකින් පමණක් පුද්ගලයන් අට දෙනෙකු මරා දමා ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ද යුක්‍රේන බලධාරීහු පවසති.

    2014 අප්‍රේල් 3

  • බටහිර ඉන්දීය කොදෙව් පිලේ සියලු උපක්‍රම පිළිබඳව අවබෝධයෙන් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා සංදේශයට කියා සිටියේය.

    2014 අප්‍රේල් 3

  • ඇමෙරිකා එක්සත් ජනපද ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝට් හුඩ් යුධ හමුදා කඳවුර තුළ හමුදා සොල්දාදුවෙකු සිදු කළ විවෘත වෙඩි තැබීමකින් තිදෙනෙකු මියගොස් තිබේ.

    2014 අප්‍රේල් 3

  • ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි මුහුදු වෙරළට ඔබ්බෙන් පිහිනීමේ යෙදී සිටි කාන්තාවක් මෝරෙකු ගේ ප්‍රහාරයට ලක් වී මරණයට පත් වුවාය.

    2014 අප්‍රේල් 3

  • පකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් ගමන් ගත් මාර්ගය ඉලක්ක කළ බෝම්බයක් පුපුරා ගිය බව පකිස්තාන පොලිසිය කියයි.

    2014 අප්‍රේල් 3

  • යුද අපරාධ සිදු වී ඇතැයි එක්සත් ජාතීන් පරීක්ෂණයේදී අනාවරණය වුවහොත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීමේ හැකියාවක් පවතින බව ජගත් නීතිවේදීන්ගේ සංගමය පවසයි.

    2014 අප්‍රේල් 2

  • අංශක 8.2 ක ප්‍රබල භූ චලනයක් හේතුවෙන් වෙරළාසන්න ප්‍රදේශවල වෙසෙන දස දහස් ගණනක් වූ චිලී ජාතිකයන් හට තම නිවෙස් අත හැර යාමට සිදුවිය.

    2014 අප්‍රේල් 2

  • ලෝක කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නම් කොට සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා ශෂිකලා සිරිවර්ධන, විස්සයි විස්ස ක්ෂේත්‍රයේ තුන් ඉරියවුවෙන් දස්කම් පාන දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද තේරී සිටී.

    2014 අප්‍රේල් 2

බීබීසී සිංහල අන්තර්ජාලයේ

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.