චීනය

අවසාන යාවත්කාලීන කිරීම :  2014 සැප්තැම්බර් 1 සඳුදා - 10:11 GMT
  • ජපානය හා චීනය අතර අමනාපයකට හේතු වී ඇති දුපත් පිලිබඳ ප්‍රශ්නයේදී ඇමරිකාවේ සහය ජපානයට ලැබෙන බව ඇමරිකානු ජනාධිපති ඔබාමා පැවසීය.

    2014 අප්‍රේල් 23

  • ඩොලර් මිලියන 3.7 කට වෙන්දේසි කෙරුණු චීන සිත්තරකුගේ සිතුවමක් කසළ සමග ඉවත දමා තිබියහැකි බව හොංකොං පුවත් පත් වාර්තා කරයි.

    2014 අප්‍රේල් 9

  • නව කලාපයක සෝදිසි මෙහෙයුම් කරන චීන ගුවන් යානයක් විසින් අතුරුදහන් වූ ගුවන් යානයේ යැයි සැක කළ හැකි තවත් කැබැලි ගණනක් දැක තිබේ.

    2014 මාර්තු 29

  • අතුරුදහන්ව තිබෙන මැලේසියානු යානයේ සුන්බුන් ලෙස විශ්වාස කෙරෙන කොටස් ඉන්දීය සාගරයේදී දක්නට ලැබුණු බව මැලේසියාවේ බලධාරීහු පවසති.

    2014 මාර්තු 24

  • අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ පරීක්ෂණ ගුවන් පථ දෙකක් ඔස්සේ නාවුක වර්ග සැතපුම් විසි ලක්ෂයක ප්‍රදේශයක් දක්වා ව්‍යාප්ත කොට තිබෙන බව මැලේසියානු බලධාරීහු පවසති.

    2014 මාර්තු 18

  • අතුරුදහන්ව තිබෙන මැලේසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් සඳහා සහාය දීමට සූදානම් නමුත් මෙතෙක් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව ශ්‍රී ලංකා බලධාරීහු පවසති.

    2014 මාර්තු 18

  • චීන ජනාධිපතිවරයා යුද හමුදා ප්‍රතිසංස්කරණ පුළුල් කිරීම භාරව සිටින කණ්ඩායම අධීක්ෂණය කිරීමේ කාර්යභාරය සියතට ගෙන තිබේ.

    2014 මාර්තු 15

  • මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වීමට පෙර නියමිත ගමන් ගමන් පථයෙන් ඉවත් වී බටහිර දිසාවට ගමන් කර ඇති බව මැලේසියානු ගුවන් හමුදාව සනාථ කරයි.

    2014 මාර්තු 11

  • මගීන් 239 ක් රැගෙන පියාසර කරමින් තිබියදී සෙනසුරාදා අතුරුදහන් වූ ගුවන් යානයට සිදු වූ දේ 'අභිරහසක්' බව මැලේසියාවේ සිවිල් ගුවන් සේවා ප්‍රධානියා පවසයි.

    2014 මාර්තු 10

  • මගීන් 239 දෙනෙක් රැගෙන ක්වාලාලම්පුර් සිට බෙයිජිං දක්වා පියාසරකරමින් තිබු මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අතුරුදහන් වී තිබේ.

    2014 මාර්තු 8

බීබීසී සිංහල අන්තර්ජාලයේ

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.