චීනය

අවසාන යාවත්කාලීන කිරීම :  2014 සැප්තැම්බර් 17 බදාදා - 12:50 GMT
  • සැප්තැම්බර් මස අවසානයට යෙදී තිබුණු චීන ජනාධිපති ෂි ජින්පින් ගේ පකිස්තාන චාරිකාව කල් දැමූ බව පකිස්තාන විදේශ අමාත්‍යංශය පවසයි.

    2014 සැප්තැම්බර් 6

  • ආසියාව පුරා ව්‍යාප්ත වන චීන බලපෑම තුලනය කිරීමේ හැකියාව සලකා බැලීමත් ඉන්දීය සහ ජපාන අගමැතිවරුන්ගේ හමුවේ න්‍යායපත්‍රයට ඇතුලත්.

    2014 සැප්තැම්බර් 1

  • මෝටර් රථයක් ශරීරය මතින් ධාවනය වීමෙන් අනතුරුව තව දුරටත් ජිවත් වීමේ භාග්‍ය ලත් වයස අවුරුදු හයක දරුවකු පිළිබඳ පුවතක් චීනයෙන් වාර්තා වේ.

    2014 අගෝස්තු 25

  • ‘ත්‍රස්ත ප්‍රහාර' සිදු කළ බවට වරදකරුවන් වූ පුද්ගලයන් අට දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර ඇති බව චීන රජයේ මාධ්‍ය ආයතනය වාර්තා කරයි.

    2014 අගෝස්තු 24

  • සුප්‍රසිද්ධ ක්‍රියාදාම සිනමා නළු ජැකී චෑන් ගේ පුත් ජේසී චෑන් චීන බිජිං පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    2014 අගෝස්තු 19

  • සමාගමක් වෙනුවෙන් ලේ දන්දෙන ලෙස පාසැල් සිසුන්ට බල කිරීමට සම්බන්ධ පුද්ගලයන් හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව චීන රජයේ ජනමාධ්‍ය ප්‍රකාශ කරයි.

    2014 අගෝස්තු 16

  • කෙටි පණිවුඩ යැවීමට භාවිතා කරන ගිණුම් (apps) තමන්ගේ අනන්‍යතාවය සහතික කොට තම නමින් ලියාපදිංචි කළ යුතු යැයි චීනය නව නීති පණවා තිබේ.

    2014 අගෝස්තු 8

  • පසුගිය ඉරිදා චීනයේ යුන්නාන් පළාතේ ඇතිවූ දරුණු භූමි කම්පාවෙන් මියගිය ගණන තුන්සිය අසුවක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    2014 අගෝස්තු 4

  • භූමි කම්පාවට හසුව පුද්ගලයන් එක සිය පනස් දෙනෙකුවත් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ.

    2014 අගෝස්තු 3

  • චීනය කොටි හම් වෙළඳාමට රට තුළ අවසර ඇති බව, වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සුරැකීමේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකදී පළමු වරට පිළිගෙන ඇත.

    2014 ජූලි 11

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.