ශ්‍රී ලංකා

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 22 අඟහරුවාදා - 20:02 GMT
  • තවීෂ ලකිඳු පීරිස් ශ්‍රී ලාංකික ශිෂ්‍යයා ඝාතනයට ලක් වූයේ ඔහුගේ දුරකථනය උදුරා ගැනීමට තැත් කළ පුරුෂයන් දෙදෙනකු පිහියෙන් ඇනීම හේතුවෙන් බව බ්‍රිතාන්‍ය අධිකරණයකදී හෙළි වෙයි.

    2014 ජූලි 9

  • රාජ්‍ය නොවන සංවිධානවල මාධ්‍ය ක්‍රියාකාරකම් තහනම් කරමින් ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නියෝගයේ අරමුණ ජනතාවට සැබෑ තොරතරු දැනගැනීම වැළැක්වීම බව ක්‍රියාධරයෝ පවසති.

    2014 ජූලි 9

  • දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රමපෝසාගේ ශ්‍රී ලංකා සංචාරයේදී සාකච්ඡා වූ කරුණු රහසිගත බැවින් එය ජනමාධ්‍යවලට හෙළි කළ නොහැකි බව ඔහුගේ ප්‍රකාශකයා පවසයි.

    2014 ජූලි 9

  • පෙත්සම ඉදිරිපත් කල සෙබළුන් දෙසිය අනූ දෙදෙනා කියා සිටින්නේ වෙනත් හේතුවක් නිසා නොව යුද්ධය නිසා තමන් ආබාධිත වූ බවයි.

    2014 ජූලි 9

  • පෙත්සම ඉදිරිපත් කල සෙබළුන් දෙසිය අනූ දෙදෙනා කියා සිටින්නේ වෙනත් හේතුවක් නිසා නොව යුද්ධය නිසා තමන් ආබාධිත වූ බවයි.

    2014 ජූලි 9

  • ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ කටයුතු භාර ඇමති ඇමති ස්කොට් මොරිසන් නිල සංචාරයක් සඳහා පැමිණ සිටියදීයි ප්‍රදානය සිදු කෙරුණේ.

    2014 ජූලි 9

  • ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ කටයුතු භාර ඇමති ඇමති ස්කොට් මොරිසන් නිල සංචාරයක් සඳහා පැමිණ සිටියදීයි ප්‍රදානය සිදු කෙරුණේ.

    2014 ජූලි 9

  • රම්‍යා රත්නායක ගුරුවරියට නගරාධිපතිවරයා ගෙන් සමාව ගැනීමට බල කළ මලියදේව පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව පියවර ගන්නා ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටියි.

    2014 ජූලි 8

  • කතෝලිකයන් බුදු දහමට කරන ලද විනාශය සම්බන්ධයෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමාව ඉල්ලා සිටිය යුතු බව බොදු බල සේනා සංවිධානය පවසයි.

    2014 ජූලි 8

  • බුදුන් වහන්සේට අපහාස කිරීමේ චෝදනා ලබා සිටින තව්හීද් ජමාද් සංවිධානයේ ලේකම්වරයාට එරෙහි නඩුව සමාව ගැනීම හරහා සමථයකට පත් කළ නොහැකි බව නීතිවේදීහු පවසති.

    2014 ජූලි 8

බීබීසී සිංහල අන්තර්ජාලයේ

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.