ලෙස්ටර් සහ සත්‍යජිත් රායි

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 26 අඟහරුවාදා - 13:52 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

බෙංගාලයේ සැබෑ ජන ජීවිතය උරාගෙන හැදී වැඩුන සත්‍යජිත් රායි සහ කොළඹ නාගරිකයේ හරය පමණක් අවශෝෂණය කළ ලෙස්ටර් අතර පැහැදිලි වෙනස්කම් මෙන්ම පුදුම සාම්‍යයක්ද දැකිය හැකියි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ලෙස්ටර් සහ සත්‍යජිත් රායි

00:09:34

බෙංගාලයේ සැබෑ ජන ජීවිතය උරාගෙන හැදී වැඩුන සත්‍යජිත් රායි සහ කොළඹ නාගරිකයේ හරය පමණක් අවශෝෂණය කළ ලෙස්ටර් ජේම්ස් පීරිස් අතර පැහැදිලි වෙනස්කම් රැසක් තිබුණත් සිනමාකරුවන් වශයෙන් ඒ දෙදෙනාගේ මනස ක්‍රියා කළ ආකාරයේ පුදුම සාම්‍යයක් දැකිය හැකියි.

දෙදෙනාම සිනමා ජීවිතය ආරම්භ කළේ වාර්තා චිත්‍රපටවලින්, කෙටි චිත්‍රපට හරහා.

පතර් පංචාලි චිත්‍රපටයේ දර්ශණයක්

දෙදෙනාම මාධ්‍යවේදීන්. ප්‍රබන්ධ රචකයන්. තිර රචකයන් සහ සිනමා විචාරකයන්.

ඒ වගේමයි ඇතැම් වෙනස්කම්: සත්‍යජිත් රායි, ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක්. චිත්‍ර ශිල්පියෙක්. එමෙන්ම ඔහු ගීත රචකයෙක්. විශිෂ්ඨ සංගීතඥයෙක්. ඔහුගේ බොහෝ චිත්‍රපට සංගීතවත් කරනු ලැබුවේත් ඔහු විසින්මයි.

1957 දී මුලින්ම එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගත් ලෙස්ටර් සහ රායි මුල් වරට මුණ ගැසුණේ 1968 දී.

බන්ධුල නානායක්කාරවසම් ඉදිරිපත් කරන 'ඉර පානෙන් රැස් දෝතක්' දොළොස් වෙනි අංකය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.