‘විදේශ සේවාව ශ්‍රී.ල.නි.ප ශාඛාවක්’- අනුර කුමාර

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 6 බදාදා - 18:34 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

වැරදි විදේශ සේවා පත් කිරීම් නිසා රට ජාත්‍යන්තර අනතුරකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පෙන්වා දෙයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

‘විදේශ සේවාව ශ්‍රී.ල.නි.ප ශාඛාවක්’- අනුර කුමාර

00:04:27

පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාවේ විදේශ සේවාව නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා රටත් ජනතාවත් බලවත් ජාත්‍යන්තර අනතුරකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පෙන්වා දෙයි.

නෑදෑයන්,පාක්ෂිකයන් සහ හිතවතුන් පත් කෙරුණ විදේශ සේවාව ඇතැම් බලවතුන්ගේ පැරණි පෙම්වතියන් ද පත් කිරීමට යොදා ගනු ලබන පක්ෂ ශාඛාවක තත්වයට පත්ව ඇති බවයි මන්ත්‍රීවරයා උදාහරණ සහිතව පෙන්වා දෙන්නේ.

එම ප්‍රකාශයට පිළිතුරු දුන් විදේශ නියෝජ්‍ය ඇමති නියෝමාල් පෙරේරා කියා සිටියේ කලින් ආණ්ඩු ද එවැනි පත් කිරීම් සිදු කර ඇති බවයි

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.