ඌවට තරග කරන්න හරීන් ඉල්ලා අස් වෙයි

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 5 අඟහරුවාදා - 19:11 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ජනතාව විසින් කළ ඉල්ලීමක් අනුව එම තීරණය ගත් බවයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ඌවට තරග කරන්න හරීන් ඉල්ලා අස් වෙයි

00:01:40

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද අඟහරුවාදා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය.

ඔහු ධුරයෙන් ඉල්ලා අස් වූයේ එළඹෙන ඌව පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම සඳහායි.

හරීන් ප්‍රනාන්දු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.