ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 26 සෙනසුරාදා - 14:19 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමේ තරඟයෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සුදේශ් පීරිස් සමත්විය.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

00:02:42

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 2014 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 62 පන්තියේ බර ඉසිලීමේ තරඟයෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුදේශ් පිරිස් සමත්විය.

මෙය මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ දී මේ දක්වා ශ්‍රී ලංකාව ලබාගත් පළමු පදක්කමයි.

සුදේශ් මෙම තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන අතර ආරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යන ලද්දේද ඔහු විසිනි.

සුදේශ් පීරිස් 2010 වසරේ දී නව දිල්ලි නුවර පැවති පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ද කි. ග්‍රෑම්. 62 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.