ලෙස්ටර්: සිංහල නොදත් සිංහල සිනමාවේදියා

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 13 ඉරිදා - 17:38 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

'රේඛාව' යනු ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ දීර්ඝතර පාරමිතාවක කුළුදුල් මියුරු ඵලයයි. සිනමාරූපී බව ඉහවහා ගිය ඔහු අතින් ඇතැම් විට පෙළෙහි හෝ ඉදිරිපත් කිරීමේ අඩුපාඩු සිදු නොවුනා නොවේ.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ලෙස්ටර්: සිංහල නොදත් සිංහල සිනමාවේදියා

00:08:09

ජගත් පූජිත ඉන්දීය මහා සිනමාකරු සත්‍යජිත් රායි 1955 වසරේ ඉන්දීය සිනමාවට දායාදය කළ පාතර් පංචලී චිත්‍රපටය ඉන්දීය සිනමාවට පහන් තරුවක් වන්නේ කවරාකාරයෙන්ද, සිංහල සිනමාවට ලෙස්ටර් ජේම්ස් පීරිසුන් දායාදය කළ රේඛාව ද ඒ හා සම වන්නේය.

රේඛාව යනු ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ දීර්ඝතර පාරමිතාවක කුළුදුල් මියුරු ඵලයයි.

ලෙස්ටර් විසින් සිදු කෙරුනේ එම පාරමිතාවට උපත්දීම මතුනොව එය සඵලවත් මගකට රැගෙන විත් පරපුරු රැසකට මං පෙත් පිදීමය.

රේඛාව යනු ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ දීර්ඝතර පාරමිතාවක කුළුදුල් මියුරු ඵලයයි

සිනමාරූපී බව ඉහවහා ගිය ඔහු අතින් ඇතැම් විට පෙළෙහි හෝ ඉදිරිපත් කිරීමේ අඩුපාඩු සිදු නොවුනා නොවේ.

ඉර පානෙන් රැස් දෝතක් මෙවර උල්ලාසයෙන් කතිකා කෙරෙනුයේ එකී යුගය පසුබිම් කොට සිදු වූ, ලෙස්ටර් ඇතුළු පිරිස නිමග්න වූ මෙම තීර්ථ වන්දනා ගමනේ අප දත යුතු නමුත් අප්‍රකට පරිකතාවන්ය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.