සිරිලක වෙසක් සිරියෙන්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මැයි 15 බ්‍රහස්පතින්දා - 09:42 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

වෙසක් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාව පුරා දාන ශීල භාවනා වැඩ සටහන් මෙන්ම බැති ගී,තොරණ සහ වෙසක් කූඩු ප්‍රදර්ශන ද දක්නට විය.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

2014 වෙසක් සතිය ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව විසින් මහත් හරසරින් සහ උද්යෝගයෙන් සමරමින් ඇත.ඇතැම් පලාත්වල වෙසක් උත්සව වලට කතෝලික පියවරුන් ද ඇතුළුව අන්‍යාගමික ජනයාත් එක්වීමෙන් පිළිබිඹු කෙරුනේ ආගමික සහජීවනයේ කාලීන උවමනාවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.