'මැතිවරණ ගැන ජනතා විශ්වාසය බිඳ වැටිලා'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 28 සිකුරාදා - 12:16 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

මැතිවරණ ක්‍රියාදාමය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී ඇති බව නිරීක්ෂකයන් පෙන්වා දෙන නමුත් තරඟ වදින අපේක්ෂකයන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දක්නට නැත.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

පවතින මැතිවරණ ක්‍රියාදාමය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී ඇති බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

එහෙත් මෙවර බස්නාහිර සහ දකුණු පළාත් සභා සඳහා තරඟ වදින අපේක්ෂකයන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දකින්නට නැත.

පළාත් සභා දෙකේ ආසන 155ක් නියෝජනය කිරීමට අපේක්ෂකයන් 3794ක් තරඟ වැදීමට නියමිත මෙවර මැතිවරණයට ඡන්ද දායකයාගේ උනන්දුව හීන වී ඇතැයි යන්න නිරීක්ෂකයන්ගේ තර්කයයි.

මේ පිළිබඳව එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට ගෙන එන වාර්තාවක හඬ පටයට සවන් දෙන්න.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.