ලංකාවේ හීලෑ අලි හිඟ 'පරිසර සංගම් නිසා'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 26 බදාදා - 18:51 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ලංකාවේ හීලෑ අලි හිඟ වීමට පරිසර සංගම්වල ක්‍රියාකාරීත්වය හේතූ වී ඇතැයි සිංහල රාවය සංවිධානය කරන චෝදනාව පරිසර සංවිධාන ප්‍රතික්ෂේප කරයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ලංකාවේ හීලෑ අලි හිඟ වීමට පරිසර සංගම්වල ක්‍රියාකාරීත්වය හේතූ වී ඇතැයි සිංහල රාවය සංවිධානය චෝදනා කරයි.

මෙම සංවිධාන ශ්‍රී ලංකාවේ උරුමය සමග ගැටීමට ප්‍රයත්න දරන බවයි, මාගල්කන්දේ සුදත්ත හිමි පවසන්නේ.

එහෙත් පරිසර සංවිධාන වලට චෝදනා කරමින් නීති විරෝධී ලෙස අල්ලා ගෙන ඇති අලි ඇතුන් ලියා පදිංචි කිරීමේ උත්සාහයක හීලෑ අලි ඇතුන්ගේ හිමිකරුවන්ගේ සංගමය නිරත වී සිටින බව පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර සංදේශයට කියා සිටියේය.

එවැනි නීතියට පටහැණි ක්‍රියාමාර්ග වලට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බවද පරිසර සංරක්ෂණ භාරය සඳහන් කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.