ආගමික සංහිඳියා 'චන්ද්‍රිකා' වාර්තාවට විවේචන හා ප්‍රශංසා

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 13 බ්‍රහස්පතින්දා - 18:34 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ආගමික සංහිඳියාව ගොඩනැගීම සඳහා වූ නිර්දේශ මාලාවක් ඇතුළත් වාර්තාවක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉකුත්දා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත බාර දෙන ලදී.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ආසියානු ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව ගොඩනැගීම සඳහා වූ නිර්දේශ මාලාවක් ඇතුළත් වාර්තාවක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉකුත්දා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත බාර දෙන ලදී.

ආසියානු ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ සභාපතිත්වය දරන්නේත් හිටපු ජනාධිපතිවරියයි .

පසුගිය වසර කිහිපය තුල ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි දේවස්ථානවලට, ඉස්ලාම් පූජනීය ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථානවලට ප්‍රහාර එල්ල වූ බවත් ඒ නිසා ආගමික සංහිඳියාවක් ඇති කිරීම පිණිස සාකච්ඡා කිරීමෙන් පසු එම වාර්තාව සකස් කළ බවයි ඇය කියා සිටියේ.

මේ පිලිබඳව දැන් සංවාදයක් ගොඩනැගෙමින් තිබෙන අතර විවේචන මෙන්ම ප්‍රශංසා ද පලවී තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.