අදටත් වටින නායක හාමුදුරුවෝ

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 26 බදාදා - 17:39 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ආචාර්ය හම්මලව සද්ධාතිස්ස නා හිමියන්ගේ සියවැනි ජන්ම දිනය යෙදෙන්නේ මෙම වසරටයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

විදේශ බෞද්ධ ධර්ම දූත මෙහෙයේ නිරත වූ ථෙරවාදී භික්ෂූ පරපුර අතර ආචාර්ය හම්මලව සද්ධාතිස්ස නා හිමියන් පෙර අපර දෙදිග බොදු හඬින් අවදි කළ වියත් මහතෙර නමකි.

ආචාර්ය හම්මලව සද්ධාතිස්ස නා හිමියන්ගේ සියවැනි ජන්ම දිනය යෙදෙන්නේ මෙම වසරටයි.

ඒ නිමිත්තෙන් එක්සත් රාජධානියේ බාත් ස්පා විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය දීගල්ලේ මහින්ද හිමියන් සමඟ කළ සාකච්ඡාවක දී උන්වහන්සේ කියා සිටියේ අද භික්ෂු පරපුර විසින් ලබාගත යුතු ආදර්ශ රැසක් ආචාර්ය සද්ධාතිස්ස නා හිමියන්ගේ චරිතයෙහි අන්තර්ගත වන බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.