ශ්‍රී ලංකාව ජිනීවා බලපෑම මග හැරීමේ උත්සාහයක - සුමන්තිරන්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 20 බ්‍රහස්පතින්දා - 18:55 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

දෙමළ ජාතික සන්ධානය කියා සිටින්නේ ජිනීවා යෝජනාවල බලපෑම් මග හැර ගැනීමේ උත්සාහයක ශ්‍රී ලංකා ආණ්ඩුව නිරත වෙමින් සිටින බවයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් දකුණු අප්‍රිකාවට යැවීමට ගත් තීරණය දෙමළ ජාතික සන්ධානයේ විවේචනයට ලක් වෙයි.

වර්ණ භේදවාදය හමාර වීමෙන් අනතුරුව දකුණු අප්‍රිකාවේ පැවති සත්‍යය සහ සංහිඳියා ක්‍රියාදාමය අධ්‍යයනය කිරීමයි, ශ්‍රී ලංකා රජයේ අරමුණ හැටියට ප්‍රකාශ කොට තිබෙන්නේ.

දෙමළ ජාතික සන්ධානය කියා සිටින්නේ ජිනීවා යෝජනාවල බලපෑම් මග හැර ගැනීමේ උත්සාහයක ශ්‍රී ලංකා ආණ්ඩුව නිරත වෙමින් සිටින බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරම් සමඟ ජයප්‍රකාශ් නල්ලුසාමි කළ සාකඡාවකදී මන්ත්‍රීවරයා කියා සිටියේ, දෙමළ ජාතික සන්ධානයටත් දකුණු අප්‍රිකාවෙන් ආරාධනයක් ලදොත් ඒ ගැන සලකා බලන බවයි.

දෙමළ ජාතික සන්ධානය දකුණු අප්‍රිකාවත් සමඟ සාකච්ඡාවකට ගියත් දෙමළ ජනතා අභිලාෂයන්ට හානියක් වීමට ක්‍රියා නොකරන බවයි සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.