කල්පිටියේ කොරල් පර අනතුරේ

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජනවාරි 2 බ්‍රහස්පතින්දා - 11:59 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

අපරීක්ෂාකාරී ධීවර කටයුතු නිසා කල්පිටියේ කොරල් පර පද්ධතිය තර්ජනයට ලක්වී ඇතැයි සංචාරක නියමුවෝ සහ පරිසර වේදී හු අනතුරු අඟවති.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

සංචාරක ප්‍රවර්ධන කලාපයක් ලෙස රජය විසින් යෝජිත කල්පිටියේ කොරල් පර අපරීක්ෂාකාරී ධීවර කටයුතු නිසා තර්ජනයට ලක්වී ඇතැයි සංචාරක නියමුවෝ සහ පරිසර වේදී හු අනතුරු අඟවති.

වනජීවී දෙපාර්තමේන්තුව දෙස් විදෙස් සංචාරකයන් ගෙන් ගාස්තු අය කළත් සියයකට අධික ගල් මල් විශේෂ වලටත්, හාර සියයකට අධික මත්ස්‍ය විශේෂ වලටත් වාස භුමි වූ වර්ග සැතපුම් හතලිස් දෙකක සාගර පරිසර පද්ධතිය රැකීමට නිසි පිළිවෙතක් යොදා නැති බවයි මාර්ගෝපදේශක යාත්‍රා කරුවන් පවසන්නේ.

කල්පිටිය උච්චමුනේ දුපතට මුහුදු සැතපුමක් පමණ දුරින් මුහුදේ කිමිද විමසීමක යෙදුනු ප්‍රසාද් පූර්ණමාල් වාර්තා පවසන්නේ කොරල් පර වලට සිදුවී අති විනාශය තමන්ට ද දැක ගත හැකි වූ බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.