ව්‍යවස්ථාවට පටහැණිව කටයුතු කරන්නේ මධ්‍යම රජය - දෙමළ ජාතික සන්ධානය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 14 සෙනසුරාදා - 17:59 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

මධ්‍යම රජය ව්‍යවස්ථාවට පටහැණිව කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කරයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්

උතුරු පළාත් මහා ඇමතිවරයා ව්‍යවස්ථාවට පටහැණිව ක්‍රියා කරන බවට උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි ඩේලි 'නිවුස් පුවත් ' පතට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසන්නේ ව්‍යවස්ථාවට පටහැණිව කටයුතු කරන්නේ මධ්‍යම රජය බවයි.

මේ සම්බන්ධයෙන් ඔහු ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළ අතර ඒ සම්බන්ධයෙන් කළ විමසීමක දී සුමන්දිරන් මන්ත්‍රීවරයා පැවසුවේ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා සහ පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පත් කිරීමේදී පවා මධ්‍යම රජය මහ ඇමතිවරයා සමඟ සාකච්ඡා කළ යුතුව තිබුනත් එසේ සිදු කොට නැති බවයි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි සමඟ කළ සාකච්ඡාවක් මේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.