සංගණනය ස්වාධීනයි-බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 28 බ්‍රහස්පතින්දා - 18:25 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති ක්‍රිස් නෝනිස් කියා සිටියේ සංගණනය පැවැත්වීම ජාත්‍යාන්තර බලපෑමට යටවීමක් නොවන බවයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

බී බී සී ය සමග සාකච්ඡාවකට එක්වූ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති ක්‍රිස් නෝනිස් කියා සිටියේ සංගණනය පැවැත්වීම ජාත්‍යාන්තර බලපෑමට යටවීමක් නොවන බවයි.

ශ්‍රී ලංකාවේ දෙමල ජනතාව මෙම සංගණනය සම්බන්ධයෙන් පුර්ණ විස්වාශය පල කරන බව තානාපති ක්‍රිස් නෝනිස් පැවසීය.

ශ්‍රී ලංකාවේ දෙමල ජනතාව අතර ගැටුමක් සිදු නොවූ අතර එය රජය සහ කොටි සංවිධානය අතර සිදුවූගැටුමක් බවයි තානාපතිවරයාපෙන්වා දුන්නේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.