ජීවන වියදම සමග පොර බදන මිනිසුන් අය වැය දකින හැටි

22 නොවැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 17:38 GMT

අය වැයේ යෝජනාවන්ට පලවෙන ප්‍රතිචාර පිළිබඳව අහඹු ලෙස තෝරාගත් පිරිසක් සමග කෙරෙන කතා බහක්- ජීවන වියදමේ අභියෝගය.