ජනාධිපති හමුවට බීබීසීයට බාධා (වීඩියෝව)

14 නොවැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 13:56 GMT

ආරක්ෂක නිලධාරියෙකු විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව වාර්තා කිරීමට කොළඹට පැමිණි කැමරා ශිල්පියකු පසුපසට අදිනු ලබන ආකාරය විස්තර කරන රාජ්‍ය තාන්ත්‍රික තොරතුරු පිළිබඳ බීබීසී වාර්තාකරු ජේම්ස් රොබින්ස්.